Appam - Sinhala

මැයි 07 – ආලෝකය යහපත්ය

“එළිය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක” (උත්පත්ති1:4)

දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මැවීම් සතුටින් දිනපතා බැලූ සේක. තවද එම මැවීම් වහන්සේට මහත් ප්‍රීතියක් ගෙන දුන් සේක. පළමු දිනයේ ආලෝකය මැවූ දෙවියන් වහන්සේ ආලෝකය යහපත් බව සොයාගත් සේක.

උත්පත්ති පොතේ පළමු පරිච්ඡේදයේ පමණක් “යහපත්ය” කියා ස්වාමීන් වහන්සේ නැවත නැවත හත් වතාවක් ප්‍රකාශ කර ඇත. දෙව් සමිඳානන් වහන්සේට සියලු දවස් යහපත්ය. යම් යම් කාලවකවානු ශුභ ලෙසත් තවත් සමහර වේලාවන් අශුභ ලෙසත් සලකන්නේ ස්වාමීන් වහන්සේගෙන් ඈත් වූවන් පමණි.

ඊශ්‍රායලයේ කානාන්වලට යාමට මට අවස්ථාව ලැබුණු විට යුදෙව් මාර්ගෝපදේශකයා මගෙන් ඇසුවේ කාණාහී විවාහ මංගල්‍යය සතියේ තුන්වන දින පැවැත්වූයේ මන්දයි ඔබ දන්නවාද යන්නයි. ඒ වගේම මම කල්පනා කලා සතියේ පළමුදිනය ඉරිදා, දෙවන දිනය සඳුදා සහ තුන්වෙනි දිනය අඟහරුවාදාවේ. අපේ භාරතීය සංස්කෘතිය තුළ සාමාන්‍යයෙන් අඟහරුවාදා දිනවල මංගල උත්සව පවත්වන්නේ නැත.මන්ද ඒවා අශුභයයි සලකන නිසාය. අඟහරුවාදා  විවාහ වන යුවළවල් දරිද්‍රතාවයෙන් පෙළෙන බව සමහරු  විශ්වාස කරති.

යුදෙව් මාර්ගෝපදේශකයා දිගටම කියා සිටියේ අඟහරුවාදා යුදෙව්වන්ට හොඳම දිනය ලෙස සලකන බවයි. මන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ නිර්මාණ සමාලෝචනය කළ බැවින්, මැවීමේ තුන්වන දින දෙවතාවක්  උන්වහන්සේ “යහපත්ය” කියා පවසා ඇත.එබැවින් එම දිනය මනාලයාට සහ මනාලියට යහපත් වන අතර අඟහරුවාදා ඉතා විශේෂ ලෙස සැලකීමට හේතුව එයයි.

පසුව මම ශුද්ධ ලියවිල්ල පරීක්ෂා කළ අතර තුන්වෙනි දිනය උන්වහන්සේව සැබැවින්ම “යහපත්ය” යනුවෙන් දෙවරක් ප්‍රකාශ කළ බව මට පෙනී ගියේය.

ජේසු සමිඳුන් කෙරෙහි අපගේ ඇදහිල්ල තැබූ අප, අන්‍ය ජාතිකයන් මෙන් හොඳ නරක කාලයන් නිරීක්ෂණය නොකළ යුතුය.මක්නිසාද සියලු දවස් මවන දෙවියන්වහන්සේ  විසිනි. උන්වහන්සේ දිනපතා අප සමඟ සිට අපට ආශිර්වාද කරයි.මැවුම්කාර දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෑම මැවිල්ලක්ම යහපත් යැයි සොයා ගත් විට සමහර දෙන අශුභ ලෙස නම් කිරීම ඇත්තෙන්ම විශාල වැරැද්දක්ය.

ශුද්ධ ලියවිල්ල පවසන්නේ “ස්වාමීන් වහන්සේ විසින් සෑදූ දවස මේය. එහිදී අපි ප්‍රීති වෙමුව. සන්තෝෂ වෙමුව. ” යන්නයි . (ගීතාවලිය 118:24)

සෑම දිනයක්ම දෙවියන් වහන්සේගේ ත්‍යාගයකි. එම නිසා උන්වහන්සේගේ අපේක්ෂාව නම් සෑම එක් දිනයක්ම අපතේ නොහැර සම්පූර්ණයෙන්ම භාවිතා කිරීමයි.

දේව දරුවෙනි, ඔබ උදෑසන අවදි වන විට ඔබ දෙවියන් වහන්සේට ස්තූති කර යාඥා කළ යුතුය.ස්වාමීනී මගේ ජීවිතයේ නව දිනය කරුණාවන්ත ලෙස ලබා දීම ගැන ඔබට ස්තුතියි!. ස්වාමීනි අද එය ඔබ වෙනුවෙන් ගත කිරීමට මට උදව් කළ මැනව!. ආරම්භයේ සිටම දිවා රාත්‍රී දක්වා ඔබගේ මඟ පෙන්වීම, සහභාගිකම, බලය, කරුණාව, දයාව සහ අනුග්‍රහය මා කෙරෙහි වේවා! යන්නයි.

තවදුරටත් මෙනෙහි කිරීම සඳහා දේව වචනය.”අහෝ! තිගේ සමාදානයට අයිති කාරණා නම් මේ දවසේදීවත්  දැනගෙන සිටියා නම් යහපත. (ශු.ලූක් 19:42)

Leave A Comment

Your Comment
All comments are held for moderation.

SBCTOTO LOGIN toto slot pulsa toto togel toto toto togel toto slot toto toto togel amavi5d sesetoto sontogel situs slot situs slot situs toto toto togel situs toto situs toto situs toto situs toto situs toto winsortoto toto pajaktoto login benteng786 situs toto toto slot ollo4d slot w33slot w33slot toto slot bwo99 bwo99 toto sontogel toto hoki99 traveltoto slot88 idrtoto situs toto toto togel toto togel toto togel toto slot pucuk4d pucuk4d licin4d pascol4d situs toto titi4d toto PEWE4D PAP4D slot gacor toto bobatoto toto agendunia55 slot gacor toto dagelan4d login slot SLOT BET 200 desa wisata pujon kidul 13 situs toto toto slot https://seattlesoapbox.com/collections/all toto slot toto togel toto togel toto togel situs toto akuntoto slot gacor slot gacor toto toto togel toto togel toto togel situs toto toto slot toto slot toto togel toto slot hoki99 login situs toto https://www.timexplywoodanddoors.com/clients/ slot gacor slot gacor bwo303 bwo99 toto slot toto togel bwo99 toto situs togel toto slot benteng786 toto slot TITI4D toto slot toto slot situs toto slot online naga91 pewe4d PANJANG4D toto slot toto 4d toto slot Jokertoto login ilmutoto slot gampang menang jp mania toto titi4d situs toto w33slot 91dewa toto slot slot gacor slot mahjong leon188 login toto slot MANCINGDUIT slot 4d bwo99 AMANAHTOTO AMANAHTOTO slot toto slot toto https://saint-mathieu.com/spcaroussillon/ https://icapval.com/sas/blog/ slot 4d toto slot slot 4d toto slot toto slot Amanahtoto toto slot togel slot babeh188 kaostogel indobet akuntoto slot toto slot 4d situs toto toto agb99 situs toto PEWE4D PASCOL4D Toto slot 4d https://www.teamajans.com/kurumsal/ toto toto slot toto slot depo 10k situs toto situs toto toto toto slot ilmutoto bandar toto toto slot toto 8kuda4d toto situs toto toto togel titi4d rasa4d gampangtoto winsortoto winsortoto bandar toto situs toto bosjoko bosjoko jonitogel jonitogel slot88 titi4d toto slot slot gacor slot judi bola mix parlay toto situs gacor situs toto toto toto link slot toto toto toto toto toto toto toto toto popo togel toto slot toto slot toto link login eropa99 toto logototo alternatif situs toto 8kuda4d situs toto https://www.educasantiago.cl/ 4D lingkartoto login leon188 slot gacor situs toto