Appam - Sinhala

මැයි 12 – එක් තැනකට රැස් වේවා!

“දෙවියන් වහන්සේ අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස්වේවා! වියළි  බිම පෙනේවයි කී සේක.” ( උත්පත්ති 1:9)

මැවීමේ තුන්වන දවසේදී දෙවියන් වහන්සේ අහස  යට ඇති සියලුම ජලය එක් තැනකට රැස් කළේය. අහස්  තලයට යටින් ඇති සියළුම ජලය එක තැනකට රැස්වී  තිබීම අසිරිමත් දසුනක් වනු ඇත.

දෙවියන් වහන්සේ සියලු ජලය එක තැනකට එක්කලාක් මෙන් උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් භෞතිස්මය  ගත් සියල්ලන් දෙවියන්වහන්සේගේ  සභාව ලෙස ගොඩනගයි. සමිදානන්  වහන්සේ විශ්වාස කරන සියල්ලන් දිනපතා සභාවට එක් කළහ.

පළමු දිනයේ නිර්මාණය කරන ලද ආලෝකය මිඳීමේ පෙර නිමිත්තක් විය .දෙවන දිනයේ නිර්මාණය කරන ලද ජලය භෞතිස්මයේ පෙරනිමිත්තක් විය. අහස්තලය හෙවත් අහස ශුද්ධ වූ ජීවිතයක පෙරනිමිත්තක් විය. තුන්වන දිනයේ එක් ස්ථානයකට රැස්වූ ජලය සභාවේ පෙර නිමිත්තක් විය .ස්වාමීන් වහන්සේට අවශ්‍ය වන්නේ ඇදහිලිවන්තයන් ඔවුන්ගේම කැමැත්තට අනුව තම ජීවිතය ගත නොකොට, උන්වහන්සේගේ කැමැත්ත පරිද්දෙන් එකම  ශරීරයක් ලෙස ගොඩනඟා ගැනීමයි.

“දෙවියන් වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලයට ගත් තමන්ගේ සභාව පෝෂණය කරන්නට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැලෙක්හි නුඹලා නායකයන් කොට නියම කළ සේක්ද, ඒ මුළු රැල ගැනත් නුඹලා ගැනත් ප්‍රවේසම් වෙයල්ලා.” ( ක්‍රියා 20:28 )

ඇදහිලි වන්තයෙකු ලෙස ඔබ සභාවේ දෙවියන් වහන්සේගේ දරුවන් සමඟ ඇසුරු කළ යුතුය.  ශුද්ධ ලියවිල්ල පවසන්නේ,  ” බලව සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද? ” ( ගීතාවලිය  133:1 )

දෙවියන් වහන්සේ මුදවා ගත් දරුවන්ට ආත්මික සහයෝගීතාව වැදගත් වේ. “සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර ඒ දවස ළං වන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු. ” (හෙබ්‍රෙව් 10:25)

මුල් අපෝස්තුළුවරුන්ගේ කාලයේ සභා ඇදහිල්ල ශක්තිමත් වූ අතර ඇදහිලිවන්තයන් වැඩි විය. දෙවියන් වහන්සේ උදෙසා ආත්මයන් ගැලවීම තුළින් ඇදහිලිවන්තයන් තුළ වර්ධනයක් ඇත. පොළවේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය වැඩි වේ.එවිට  දෙවියන් වහන්සේ මහිමයට පත්වේ.

ඊජිත්තුවේ වහල් භාවයෙන් පිටතට පැමිණි ඊශ්‍රායල් වරු ; එනම් රතු මුහුද තරණය කළ අය මුලින්ම සභාව ලෙස හැඳින්වූහ. ඔවුන් දෙවියන් වහන්සේ විසින් තෝරාගෙන වෙන් කරන ලද අයයි. ඒ සියල්ල දෙවියන් වහන්සේගේ උරුමය සහ කොටස විය. ජල බින්දු ජලධාරාවක් ලෙස එකට එකතු වන්නාක් මෙන් ඔවුන් එකම පවුලක් ලෙස එකට එකතු විය. දෙවියන්වහන්සේගේ සභාව ලෙස මිලියන සංඛ්‍යාත ඊශ්‍රායල් වරුන් කානාන් දෙසට  එකමුතුව ඉදිරියට ගමන් කිරීමේ සියලු සිදුවීම  මෙනෙහි කරන්න. එවැනි එකමුතුකමේ ආශිර්වාද මොනතරම් පුදුම සහ පොහොසත්කම ගෙන දෙයි ද?

හෙබ්‍රෙව් පොතේ  12:23  සභාව සඳහා අපූරු නව පැහැදිලි කිරීමක් අපි දකිමු . “ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලුදුලන්ගේ මහා රැස්වීමට හා සභාවටත්”

* දෙවියන් වහන්සේගේ දරුවනි, ඔබත් මමත් සහ මේ ලෝකේ ඇති සියලුම ඇදහිලිවන්තයනුත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ  සභාව  තුළ එකට එකතු වී ඇත. එය කෙතරම් තේජාන්විතද?*

තවදුරටත් මෙනෙහි කිරීම සඳහා දේව වචනය: “එසේ කළේ සභාව ශුද්ධව කැළලක් හෝ රැලි හෝ එබදු යමක් නැතිව, තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පු කර ගැනීම සඳහා, වචනය නැමැති වතුරෙන් සේදීමෙන් උන්වහන්සේ එය පවිත්‍ර කොට පිරිසිදු කරන පිණිසය.” ( එපීස 5:26,27 )

Leave A Comment

Your Comment
All comments are held for moderation.

SBCTOTO LOGIN toto slot pulsa toto togel toto toto togel toto slot toto toto togel amavi5d sesetoto sontogel situs slot situs slot situs toto situs toto toto togel situs toto situs toto situs toto situs toto situs toto toto slot winsortoto link togel toto pajaktoto login benteng786 situs toto toto slot ollo4d login ollo4d slot ollo4d login w33slot w33slot pajaktoto login toto slot toto toto macau won91 bwo99 bwo99 toto ajo89 sontogel toto hoki99 traveltoto slot88 toto idrtoto situs toto https://pleasureamsterdamescort.com/ slot gacor terbaru toto togel toto togel toto togel toto slot pucuk4d pucuk4d licin4d pascol4d situs toto slot mahjong titi4d titi4d toto situs toto PEWE4D PAP4D slot gacor toto bobatoto toto agendunia55 slot pragmatic play slot gacor toto situs toto dagelan4d login BENTENG786 situs toto slot SLOT BET 200 desa wisata pujon kidul 13 situs toto toto slot watitoto slot pulsa https://seattlesoapbox.com/collections/all toto slot toto togel toto togel toto togel situs toto akuntoto slot gacor slot gacor toto toto togel toto togel toto togel TVTOTO situs toto toto slot toto slot toto togel toto slot slot depo hoki99 login situs toto https://www.timexplywoodanddoors.com/clients/ slot gacor slot gacor bwo303 bwo99 toto slot toto togel bwo99 toto situs togel toto slot benteng786 TVTOTO toto slot TITI4D toto slot toto slot situs toto slot online naga91 pewe4d PANJANG4D toto slot suneo138 slot slot qris 5000 toto slot sirkuit4d nona123 jpmania jpmania sirkuit4d toto 4d toto slot mso303 mso303 Jokertoto login slot deposit 1000 jpspin ilmutoto ilmutoto slot gampang menang toto togel jp mania toto situs toto titi4d situs toto titi4d delitoto situs resmi game online situs toto toto w33slot 91dewa toto slot judi bola https://www.ciesmerida.com/ toto slot slot gacor slot mahjong toto slot NANASTOTO leon188 leon188 login toto slot slot raffi ahmad toto MANCINGDUIT toto slot toto togel slot gacor hari ini slot 4d bwo99 slot toto slot AMANAHTOTO AMANAHTOTO slot toto slot toto https://saint-mathieu.com/spcaroussillon/ JURAGANBOLA