Appam - Sinhala

මැයි 09 – දෙවන දිනය

“දෙවියන් වහන්සේ ජල මධ්‍යයෙහි අවකාශයක් ඒවා එය පරණ කොටගෙන ජලය ජලයෙන් වෙන්වේවායි කී සේක.” (උත්පත්ති 1:6)

ශුද්ධ ලියවිල්ලෙන් දෙවියන් වහන්සේම, උන්වහන්සේගේ සෑම දිනයකම උන්වහන්සේගේම මැවීම් අපට පවසනු දැකිය හැකිය. මැවීමේ කාල පරිච්ඡේදය, මනුෂ්‍යයාගේ මැවීම යන සෑම නිර්මාණයක්ම උත්පත්ති පොතෙන් වාර්තා කළේය. මෙම සෑම නිර්මාණයකම අයිතිය දෙවියන් වහන්සේට හැර වෙන කිසිවෙකුට තිබිය නොහැක.මක්නිසාද ශුද්ධ ලියවිල්ල මෙම සියල්ල වාර්තා කර සනාථ කර ඇත. එබැවින් දෙවියන් වහන්සේ සියල්ල මැවූ ආකාරය අපට දැනගත හැකිය.

එබැවින් ශුද්ධ ලියවිල්ල පවසන්නේ “දෙවියන් වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ දකින දේවල් පෙනෙන දේවල් වලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම් ගනිමුව” යනුයි. (හෙබ්‍රෙව්11:3)

මැවීමේ අවස්ථාවේදී දෙවියන් වහන්සේම සියල්ල නම් කළේය. දෙවියන් වහන්සේ “ආලෝකය” , “දිනය” ලෙස හැඳින්වූ අතර “අන්ධකාරය” “රාත්‍රීය” ලෙස නම්  කළේය. තවද උන්වහන්සේ “අහසට” “ස්වර්ගය” යන නම තැබීය. එකම මැවුම්කාර දෙවියන් වහන්සේ සියලු ප්‍රේමයෙන් ඔබට නම කියා අමතයි. “ආබ්‍රම්” හැඳින්වූයේ “ආබ්‍රහම්” ලෙසයි. “සාරායි” “සාරා” ලෙස හැඳින්වීය. එසේ නම් මේ විශ්වය මැවීමට පෙර සිටම ඔබව තෝරාගෙන නම කියා අමතන දෙවියන් වහන්සේගේ ප්‍රේමය කෙතරම් අපූරු ද?

උන්වහන්සේ ස්වර්ගය මැව්වා පමණක් නොව එය  මුළු  ක්ශිතිජය  පුරා  පුළුල් කළේය. හෙබ්‍රෙව්  භාෂාවෙන් එය  විස්තර කරන්නේ “පත්‍රයක් විහිදුවමින්” ලෙසයි. එය  පෘතුවිය සහ අහස දෙකට කරන අහසක් පමණක් නොවේ. නමුත් දෙවියන් වහන්සේගේ මහිමයේ  ප්‍රකාශනයක් ලෙසය.

දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙක් වූ යෝබ් මේ ගැන විස්මයට පත් වී ,  “උන්වහන්සේ ගුවන්තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිග හරින සේක. පොළොවද අවකාශයෙහි එල්ලා තබන සේක. උන්වහන්සේ  තමන්ගේ ඝණ වළාකුල්වල වතුර බැඳ තබන සේක; වළාකුලද ඒ යටින් නොපැලෙයි. උන්වහන්සේ තමන් වළාකුල අතුරා සිංහාසනය නොපෙනෙන ලෙස වසන සේක. (යෝබ් 26:7-9)

දෙවියන්වහන්සේගේ සියලු තේජස සහ මහිමය දකින  ඔබ දකින විට ස්වර්ගය සහ උන්වහන්සේගේ පුදුම ක්‍රියා සඳහා උන්වහන්සේට ප්‍රශංසා කිරීමට සහ නමස්කාර කිරීමට ඔබ ඔබව යොමු කළ යුතුය

යෝබ් 37:18 හි අපි කියවන්නේ: “වාත්තු කැඩපතක් මෙන් සවි වී ඇති අහස උන්වහන්සේ වගේ අතුරන්න නුඹට පුළුවන්ද?”

ආමෝස් තේජාන්විත දෙවියන් වහන්සේ දැක මෙසේ කීවේය: “උන්වහන්සේ තමන්ගේ උඩුමහල් අහස පිට ගොඩනගා, තමන්ගේ අහස් කුහරය පොළොව පිට පිහිටුවා තිබෙන්නා වූ මොහොතේ ජලයට හඩ ගසා ඒවා පොළෝ තලයෙහි වත්කරන්නාවූ “යෙහෝවා” යන නාමය ඇත්තා වූ තැනන්  වහන්සේය.” (ආමෝස් 9:6)

දෙවියන් වහන්සේගේ දරුවෙනි, උන්වහන්සේගේ අතින් සියල්ල මැවූ ස්වාමීන් වහන්සේ අද දින ඔබගේ ජීවිතයට ඇදහිල්ල ශුද්ධකම සහ දේව ප්‍රේමය අණ කරයි. උන්වහන්සේ ඔබේ හදවතේ දිව්‍ය ප්‍රඥාව සහ දැනුම අණ  කරයි. ශුද්ධ ලියවිල්ල පවසන්නේ.

“මක්නිසාද උන්වහන්සේ කතා කරයි කරයි. එවිට එය සිදුවේ. උන්වහන්සේ අණ කරන විට  එය ස්ථිරව පවතී.” යන්නයි .

තවදුරටත් මෙනෙහි කිරීම සඳහා දේව වචනය: “ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරව්. දෙවියන් වහන්සේගේ ශුද්ධස්ථානයේදී උන්වහන්සේට ප්‍රශංසා කර උන්වහන්සේගේ බලපවත්නා  අහස්තලයෙහි උන්වහන්සේට ප්‍රශංසා කරව් .උන්වහන්සේගේ මහෝත්තම භාවය පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසා කරව්.” (ගීතාවලිය 150:1-2)

Leave A Comment

Your Comment
All comments are held for moderation.

SBCTOTO LOGIN toto slot pulsa toto togel toto toto togel toto slot toto toto togel amavi5d sesetoto sontogel situs slot situs slot situs toto situs toto toto togel situs toto situs toto situs toto situs toto situs toto toto slot winsortoto link togel toto pajaktoto login benteng786 situs toto toto slot ollo4d login ollo4d slot ollo4d login w33slot w33slot pajaktoto login toto slot toto macau won91 bwo99 bwo99 toto ajo89 sontogel toto hoki99 traveltoto slot88 idrtoto situs toto https://pleasureamsterdamescort.com/ slot gacor terbaru toto togel toto togel toto togel toto slot pucuk4d pucuk4d licin4d pascol4d situs toto slot mahjong titi4d titi4d toto situs toto PEWE4D PAP4D slot gacor toto bobatoto toto agendunia55 slot pragmatic play slot gacor toto situs toto dagelan4d login BENTENG786 situs toto slot SLOT BET 200 desa wisata pujon kidul 13 situs toto toto slot watitoto slot pulsa https://seattlesoapbox.com/collections/all toto slot toto togel toto togel toto togel situs toto akuntoto slot gacor slot gacor toto toto togel toto togel toto togel situs toto toto slot toto slot toto togel toto slot slot depo hoki99 login situs toto https://www.timexplywoodanddoors.com/clients/ slot gacor slot gacor bwo303 bwo99 toto slot toto togel bwo99 toto situs togel toto slot benteng786 TVTOTO toto slot TITI4D toto slot toto slot situs toto slot online naga91 pewe4d PANJANG4D toto slot suneo138 slot slot qris 5000 sirkuit4d nona123 sirkuit4d toto 4d toto slot mso303 mso303 Jokertoto login slot deposit 1000 jpspin ilmutoto ilmutoto slot gampang menang toto togel jp mania toto situs toto titi4d situs toto titi4d delitoto situs resmi situs toto toto w33slot 91dewa toto slot judi bola https://www.ciesmerida.com/ toto slot slot gacor slot mahjong NANASTOTO leon188 leon188 login toto slot slot raffi ahmad toto MANCINGDUIT toto slot toto togel slot gacor hari ini slot 4d bwo99 slot toto slot AMANAHTOTO AMANAHTOTO slot toto slot toto https://saint-mathieu.com/spcaroussillon/ JURAGANBOLA LUNATOGEL https://icapval.com/sas/blog/ toto slot slot 4d